Sunday, July 13, 2014

මෙසීගේ පණිවිඩය!





හෙට අපි අපේ ජීවිතයේ වඩාත් වැදගත්ම තරඟයේ ක්‍රීඩා කරමු!  පලමු තරඟයේ පටන් කණ්ඩායමේ දැඩි වෙහෙසින් ක්‍රීඩා කරමින්  අපේ කණ්ඩායම මගේ සිහින සහ බලාපොරොත්තු ඉහල නංවා ඇත. අප දැන සිටියා මෙය කල හැකියි කියා! අපේ ජනතාව හා ලෝලීන් අපව මෙතනට ගෙනාවේ! අපේ සිහිනය අවසාන නෑ!
හෙට අපට දිනන්න තියන අවශ්‍යතාවය අති මහත්! අපි ලැස්තියි! ආජන්ටීනාවට ජය වේ!


Mañana jugaremos el partido más importante de nuestras vidas con esta camiseta. Mis sueños y mis ilusiones se están viendo cumplidos gracias al trabajo y el sacrificio de todo un plantel que lo ha dado todo desde el primer día y que ha creído que se podía. Y por nuestra gente, los argentinos, que nos han traído hasta aquí. Pero el sueño no ha acabado, ¡mañana queremos ganar y estamos preparados para ello!‪#‎VamosArgentina‬ ‪#‎allin‬

No comments: