
වෑන් ගාල් පැමිණීම සමග පසුගිය තරඟ වාරයේදී පහලට ඇද වැටුනු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට නව ක්‍රීඩකයන් කිහිපයක්ම එක් කරගත් ඔහු, අතීත ක්‍රීඩකයන් කිහිපයක්ම ඉවත් කිරීමට කටයුතු කලේය. වයස 50ට වැඩි තමන්ට තවමත් තත්පර 4 කදී මීටර් 50ක් දුව යා හැකි බව කියන ඔහු දැඩි පුහුණු කරුවෙකු වන අතර ලෝක කුසලානයේ තෙවන ස්ථානය දිනූ නෙදර්ලන්තයේ පුහුණුකරු වීය.

No comments:
Post a Comment