ලෝක කුසලානයේ කොටසක් ගැලවී ගිහින් ඇති බවත් එය නැවත අළුත්වැඩියා කළ හැකි අය තමන් සතු බවත් ජර්මන් පාපන්දු සභාපති පවසයි.



FIFA ලෝක කුසලාන නීති අනුව එය ස්පර්ෂ කල හැක්කේ ක්‍රීඩකයන් හා කළමණාකරුට පමණකි. එහෙත් ලෝක පූජිත ගායිකා රෙහානාද, ක්‍රීඩකයන්ගේ භාර්යාවන් හා පෙම්වතියන්ද එය ලබාගන චායාරූප ගත්හ.




ලෝක ශූර ක්‍රීඩකයන් ජර්මනියට පැමිණුන අවස්ථාවේ ආජන්ටීනාවට අපහාස වන සේ "gaucho" රැඟූමක නියැලීම ගැනද ජර්මානු මාධ්‍ය ඔවුන් විවේචනය කෙරුණි. පරාජිතයාට අපහාස කිරීම ශූරයකුගේ අවලක්‍ෂනයක් බව මාධ්‍ය කියා සිටියහ. ජර්මන් ක්‍රීඩකයෝ තමන් ලද කීර්තිය ලෝකය ඉදිරියේ හානි කරගැනීම ගැන තමන් අසතුටු වන බව ජර්මන් ඔවුන් පවසති.
No comments:
Post a Comment