Saturday, July 26, 2014

ප්‍රංශ සවාරිය 20 : පෙරිගුවෙක්ස් කාලතරඟ ශූරයා ප්‍රංශයේ ටෝනි මාර්ටින්

අද දිනයේ පැවැත්වූ කි.මී., 54ක් වූ කාලතරඟයේ ශූරයා වූයේ ජර්මනියේ ටෝනි මාර්ටින්. ඔහු තරඟය පැය 1 විනාඩි 06 තත්පර 21 නිම කළා. හෙට තවත් කි.මී. 135.5කින් අවසන් වන අදියර 21 ප්‍රංශ සවාරිය විනාඩි 7' 52'' කින් ඉදිරියෙන් සිටින ඉතාලියේ වින්සෙන්සෝ නිබාලි ලබාගැනීම බොහෝ විට ස්ථිරයි. එය සමතලා මාර්ගයක් වන අතර සියලුම තරඟ කරුවන් අතර අවසාන දිනයේ දැඩි තරඟයක් බලාපොරොත්තු විය හැකියි.






No comments: