"ලෝකයේ හොඳම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ ජර්මනියේ බන්ඩෙස් ලීගයට හා ලා ලීගයටයි. අඩුම ගානේ එංගලන්තයට ලෝක කුසලානයේ 16 වටයටවත් එන්න බැරි වූ විට ප්‍රීමියර් ලීගය වඩා හොඳ වේද?"
රූපවාහිනී ආයතන කීවාට සහ කෝටිපතියන් මුදල් යෙදවූවාට එංගලන්තයේ පාපන්දු ක්‍රීඩාව බැස යන බව ඔහු කියයි.
ඉස්සර ප්‍රීමියර් ලීගයේ කණ්ඩායම් ජයගත් යුරෝපීය ශූරයන්ගේ කුසලානය දැන් ලා ලීගයේ හා බන්ඩෙස් ලීගයේ අයිතුයක්ව පවතින බව ඔහු කියයි.

No comments:
Post a Comment