Wednesday, July 23, 2014

පොදු රාජ්‍ය තරඟ 2014 : රගර් 7 ශ්‍රී ලංකා තරඟ 26/27

ශ්‍රී ලංකාව 26දා ඕස්ට්‍රේ‍ලියාව සමග පළමු තරඟය  ස්කොට්ලන්ත වේලාවෙන් උදේ 10.54 ට.
ලංකාවේ වේලාව 6.24ට. එනම් පැය 4.30කට කලින්.


ඊ ලඟ තරඟය එංගලන්තය සමග 13.34ට ලංකාවේ වේලාව 18.04ට.

තෙවන තරඟය උගන්ඩාව සමග 20.42ට ලංකාවේ වේලාව රාත්‍රී 01.12ට. (27)

2010 දිල්ලියේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල මූලික තරඟ වලදී ‍ශ්‍රී ලංකාව එංගලන්තයට 59-7, ඔස්ට්‍රේලියාවට 42-5 හා උගන්ඩාවට 35-5 ලෙස පරාජය වූවා.
දෙවන දිනයේ බඳුන සඳහා වූ තරඟයේදී පැපුවා නිව් ගිනියාවට 26-12 ලෙස පරාජය වූවා. තරඟාවලිය ජයග්‍රහණය කලේ නිව්සීලන්තය.

එක තරඟයක කාලය විනාඩි 14ක්. 26 දා 24ක්, 27 දා අවසාන තරඟ .

 Sri Lanka Sevens team: Fazil Marija (Capt), Shenal Dias, Sandun Herath, Mithun Hapugoda, Sudharshan Muthuthanthri, Yoshitha Rajapaksa, Richard Dharmapala, Danushka Ranjan, Dinusha Chathuranga, Srinarth Sooriyabandara, Shehan Pathirana,

No comments: