Tuesday, August 26, 2014

මැන්චෙස්ටර් සිටි තවමත් ශූරයා (3-1) ලිවර්පූල් පරාදයි


පසුගිය තරඟවාරයේ ශූර සහ අනුශූර මැන්චෙස්ටර් සිටි හා ලිවර්පූල් අතර තරඟයෙන් (3-1) ලෙස ජයගත් මැන්චෙස්ටර් සිටි සතියේ ශූරයා වේ. මැන්චෙස්ටර් සිටි වෙනුවෙන් ස්ටීවන ජොවිටැක් (41,55) ගෝල 2ක්ද හා සර්ජියෝ අගුරෝ (63) එකක්ද ලිවර්පූල් එකම ගෝලය මැන්චෙස්ටර් සිටි සැබලේටා 83 වන විනාඩියේදී own goal වාර්ථා කලෝය . ලිවර්පූල් කණ්ඩායමේ පසුුපෙල දුර්වලතා පරාජයට හේතු විනි.

















 මේ අනුව ශූරයා ලෙස අභීතව සිටින මැන්චෙස්ටර් සිටි, චෙල්සි, ආසනල් හා ස්වන්සා සිටි හා ටොටන්හැම් ඉදිරියෙදී දස්කම් දක්වනු ඇත. ඩී මරියා මැන්චෙස්ටර් යුනයිටඩ් යාමත් සමහ එහි මැදපෙළ ප්‍රහාරය ශක්තිමත් හා වේගවත් වනු ඇති. කෙස් උවද මේ වර තරඟාවලිය මැදපෙල හා ආරක්‍ෂකයන් අතර තරඟයක් වනු ඇත.





http://www.yesfilmschool.com


Monday, August 25, 2014

U20 කාන්තා ලෝක කුසලානය නයිජීරියාව පැරදූ ජර්මනියට









 ජර්මනිය FIFA U-20 කාන්තා ලෝක කුසලානය ජයගත්තේ තෙවන වතාවටය. ඒ සඳහා ඔවුනට නයිජීරියාව සමග කැනඩාවේ, මොන්ට්‍රියෙල්හී 1-0 ලෙස අවසන්වු තියුණු තරඟයක නියැලීමට සිදුවිය.  ජර්මන්යේ ලේනා පීටර්මන් අමතර කාලයේ විනාඩි 8කදී ‍ලබාගත් ගෝලය තරඟය තීරණය කලේය.





නයිජීරියාවේ ගෝල ප්‍රහාර 6ක් දක්‍ෂලෙස රැකගත් ජර්මන්යේ ගෝල රකින මෙයිකේ කැම්පර් තරඟයේ වීරවරිය වූවාය. රන් අත්වැසුමද ඇයට ලැබිණී. රන් සපත්තුව සහ රන්බෝලය නයිජීරියාවේ ඇසිට් ඔශෝලා දිනාගත් අතර 38 වන විනාඩියේ ඇයට ගෝලයක් මග හැරුනි.

බාසිලෝනා (3-0) එල්චී : මැජික්කාර මෙසී ගෝල 2යි



ලෝක කුසලානයෙන් පසුව ලයනල් මෙසී සහභාගී වී පලමු ස්පාඤ්ඤ ලාලීගා තරඟය බාසිලෝනාව හා එල්චී අතර වීය. මෙසී දර්ශනීය ගෝල දෙකක් ලබා තරඟවාරය ආරම්භ කලේ ලෝක කුසලානයේ විවේචන වලට හොද ප්‍රතිචාරයක් ලබා දෙමිනි.

Saturday, August 23, 2014

Video Bayern Munich defeat Wolfsburg (2-1)






Goals from Thomas Muller and Arjen Robben helped champions Bayern Munich defeat Wolfsburg in the opening match of the new Bundesliga season. German World Cup winner Muller opened the scoring in the 37th minute when he flicked in a Robben cut-back, after the Dutchman had eased past two defenders. Robben added a second after a one-two with new signing Robert Lewandowski after the break. Wolfsburg pulled one back with Ivica Olic's spectacular 18-yard shot. Belgian midfielder Junior Malanda then wasted a great chance to equalise for the visitors, missing from a yard after his initial effort came off keeper Manuel Neuer and the bar.

ඇත්ලටිකෝ මැඩ්රිඩ් රියල් මැඩ්රිඩ් පරාද කර ස්පාඤ්ඤ සුපිරි කුසලානය දිනයි

1-0 ලෙස නිමාවූ ඇත්ලටිකෝ මැඩ්රිඩ් හා රියල් මැඩ්රිඩ් අතර දෙවන තරඟයෙන් පසු ඇත්ලටිකෝ මැඩ්රිඩ් ස්පාඤ්ඤ සුපිරි කුසලානය දිනාගත්තේය. ක්‍රොඑ්ශියා ප්‍රහාරක මැන්ඩුස්කික් දෙවන විනාඩියේදී ලබාගත් එකම ගෝලයෙන් ස්පාඤ්ඤ සුපිරි කුසලාන තරඟය තීරණය වුයේය. මීට පෙර තරඟය 1-1 ලෙස නිමවිනි.


















ස්පාඤ්ඤ ලීග ශූර ඇත්ලටිකෝ මැඩ්රිඩ් යුරෝපීය ශූරයන්ගේ කුසලානය රියල් මැඩ්රිඩ්ට පැරදුනේ පසුගිය තරඟවාරය අවසානයේය.



Atletico Madrid vs Real Madrid 1-0 Second Leg... by nghelam2008 Extended 9+m
Atletico Madrid starting XI:- Moya, Miranda, Juanfran, Siqueira, Godin, Tiago, Gabi, Raul Garcia, Koke, Mandzukic, Griezmann

Real Madrid starting XI:- Casillas, Ramos, Coentrao, Carvajal, Varane, Alonso, Modric, Bale, Kroos, Rodriguez, Benzema

Thursday, August 21, 2014

මහනුවරට සිනමා පාසලක්

පූර්ණකාලීනව නව ඩිජිටල් සිනමාව ඉගනීමට ඩිප්ලෝමා පාඨමාලාවක් ලබාදෙන සිනමා පාසලක් මහනුවර ඇරඹේ.  බලන්න www.yesfilmschool.com


තියුණු තරඟයකින් ජර්මනියේ ගැහැණු ලමෝ ප්‍රංශය පරදවා අවසාන වටයට

ප්‍රංශය සමග තියුණු තරඟයක යෙදුනු ජර්මනියේ U20 කණ්ඩායම අවසාන වටයට තේරුණි. ඔවුන් නයිජීරියාව සමග 24 වැනිදා කාන්තා ලෝක කුසලාන අවසාන තරඟයේ යෙදේ.









නයිජීරියාවේ කුමාරියෝ උතුරු කොරියාව පරදවා අවසාන තරඟයට!

නයිජීරියාවේ කුමාරියෝ 2-6 ලෙස උතුරු කොරියාව පරදවා ජර්මනුය සමග කාන්තා U20 ලෝක කුසලාන අවසාන තරඟයට පිවිසියහ. නයිජීරියාවේ ප්‍රහාරිකා Oshoala ගෝල 4ක් ලබාගැනීම විශේෂ සිද්ධියකි. ඇය තරඟාවලියේ ගෝල 7 ක් ලබා රන් සපත්තුව ආසන්නයේ සිටී.