Saturday, August 2, 2014

ෆැල්කෝ මේ සතියේ වැලෙන්සියා සමග එමිරේට්ස් කුසලානයට!

Falcao will return this weekend - Jardim

රියල් මැඩ්රිඩ් මිලට ගැනීමට අදහස් කරන රද්මෙල් ෆැල්කෝ මේ සතියේ පුහුණුවට පැමිණෙන බව  මොනෑකෝ පුහුණුකරු ලියනාඩෝ ජාර්ඩිම් පවසනවා.

ඔහු මේ සෙනසුරාදා වැලෙන්සියා සමග එමිරේට්ස් කුසලානයට තරඟ වදිනු ඇති. පසුගිය තරඟවාරයේ දනිසේ ආබාධයකට ලක්වූ කොලම්බියාවේ ෆැල්කෝ මොනෑකෝ කණ්ඩායම වෙනුවෙන් තරඟ 19කදී ගෝල 11 ක් රැස්කල දක්‍ෂ ප්‍රහාරකයෙක්. ඔහුගේ සගයා ජේම්ස් රොඩ්රිගස් දැනටමත් රියල් මැඩ්රිඩ් ගිහින්.


No comments: