Saturday, August 2, 2014

මැන්චෙස්ටර් යුනයිටඩ් රියල් මැඩ්රිඩ් (3-1) පරදවා ශූරයන්ගේ කුසලානයේ අවසාන තරඟයට

ලුවිස් වෑන් ගාල්ගේ මැන්චෙස්ටර් යුනයිටඩ් රියල් මැඩ්රිඩ් (3-1) ලෙස පරදවා ඇමරිකාවේ ජාත්‍යන්තර ශූරයන්ගේ කුසලානයේ අවසාන තරඟයට සුදුසුකම් ලැබුවේය.


වාර්ථාගත ක්‍රීඩා ලෝලීන් 109,318ක් අත්විඳි මේ තරඟයේ අර්ධ කාලයට පෙර ඈෂ්ලි යං ගෝල 2ක්ද ආදේශක චිචාරිටෝ ගෝලයක්ද ලබාගති.

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහභාගී නොවී මේ තරඟයේ රියල් මැඩ්රිඩ් එකම ගෝලය ලබාගත්තේ දඬුවම් පහරක් ලැබූ ග්‍රාත් බේල්ය.


No comments: