Tuesday, August 5, 2014

චීනය අවසාන විනාඩියේ බ්‍රසීලය 1-1 සමකරයි

කැනඩාවේ එඩ්මන්ටන් නගරයේ පොදුරාජ්‍ය ක්‍රීඩාංගනයේ පැවති ආරම්භක දින තරඟයේදී චීනයේ ආදේශක ක්‍රීඩිකා සැන් සු 89වන විනාඩියේදී ගෝලයක් ලබාගනිමින් 1-1 ලෙස බ්‍රසීලය සම කලාය.

තරඟයේ දෙවන භාගයේ 66 වන විනාඩියේදී බ්‍රසීලයේ බියන්කා ගෝලයක් ලබා 89 වන විනාඩියේ බ්‍රසීල ලෝලීන් ජයග්‍රහණය සැමරීමට සැරසෙද්දී සැන් සු ගේ ගෝලය තරඟය සමකළේ නොසිතූ ඇයුරිනි.



The Brazil No 9, Byanca scored in the second half at the 6th minute.  Disaster struck when Brazil were preparing to celebrate a vital win. Their failure to deal with a deep, lofted free-kick from the right proved costly, with Zhang Zhu stealing  a goal from a  left-foot shot from all of six yards in the 89th minute.








Video

No comments: