Tuesday, August 5, 2014

පාපන්දු ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයන් කවුද?

උසේන් බෝල්ට් ලෝකයේ වේගවත්ම මිනිසා බවට විවාදයක් නැත්තේය. ඒ ඔහු මීටර් 100 සහ 200 ලෝක වාර්ථා දෙකටම පිහිටුවා ඔප්පු කර ඇති නිසාය. නමුත් පාපන්දු ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයන් කවුද? එය තීරණය කිරීමේ සාධක වන්නේ බෝලය සමග දිවීම මෙන්ම ලකුණු රැස් කිරීම මතය. ඔබ ඊට එකඟද නැතිද? ඔබේ ලැයිස්තුවේ සිටින්නේ කවුද?

Gareth Bale ( Real Madrid )




Antonio Valencia ( Manchester United)
 Theo Walcott ( Arsenal )

 Arjen Robben ( Bayern Munich )

   Aaron Lennon ( Tottenham Hotspur )

  Cristiano Ronaldo ( Real Madrid )
 Franck Ribery ( Bayern Munich )



Alexis Sanchez ( Barcelona )


Mario Balotelli (A.C. Milan)

Angelo De Maria (Real Madrid)

මේ වීඩියෝ බලන්න



No comments: