Saturday, August 2, 2014

දෙවැනි පරාජයත් සමග මැන්චෙස්ටර් සිටි ජාත්‍යන්තර කුසලානයෙන් එලියට!

දෙවැනි පරාජයත් සමග මැන්චෙස්ටර් සිටි ජාත්‍යන්තර කුසලානයෙන් එලියට වත්මන් ප්‍රීමියර් ලීග ශූර මැන්චෙස්ටර් සිටි ඔලිම්පිකෝස් සමග තරඟය 2-2 ලෙස සමවී දඬුවම් පහර වල‍ින් (4-5) ලෙස පැරදී ජාත්‍යන්තර කුසලානයෙන් එලියට ගුය අතර දින 4කදී අතර දඬුවම් පහර වලින් මැන්චෙස්ටර් සිටි පරාජය වූ දෙවැනි අවස්ථාව මෙයයි.




Goals :
Manchester City : Stevan Jovetic , Aleksandar Kolarov
Olympiacos : Dimitrios Diamantakos  Diamantakos





No comments: