Sunday, August 3, 2014

ඊ ලඟ ග්‍රාත් බේල් ඔස්කා බෝග් මැන්චෙස්ටර් යුනයිටඩ් යයිද?

වයස 16 ඔස්කා බෝග් ඊ ලඟ ග්‍රාත් බේල් විදියටයි හඳුන්වන්නේ. ඔහු වෙස්ට් හැම් තරුණ කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. මැන්චෙස්ටර් යුනයිටඩ් ඔහු ගැනීමට කතා කළ බව සැලයි.

No comments: