Thursday, July 31, 2014

ජාවියර් හර්නෙන්ඩෙස් ගන්න සවුත්හැම්ටන් හා ඉන්ටර් මිලාන් තරඟයක


Javier Hernández Balcázar is a Mexican footballer who plays as a forward for Premier League club Manchester United and the Mexican national team. Hernández plays with his nickname, Chicharito, on his shirt.

ජොසේ මොරේනියෝ තරුණ කාලේ පිංතූර















ශක්තිමත්ම ක්‍රීඩකයා රොනල්ඩෝද?



"To be the best you can be, you have to be focused," Ronaldo tells the mag. "Training your mind is very important. Then distractions are no longer distractions. You can remain calm if you are confident. The harder you work and the more committed you are, the more confident you become."

"I always try to improve," he continued. "Tomorrow I will be better than today, and next year will be better than this one. If I score 50 goals, I want 55. Some people say I'm too serious on the pitch, not smiling and so on. It is because I'm focused 100 percent on every game. I always want more and more."

2014 U-20 කාන්තා ලෝක කුසලානයේ දැකිය යුතු ක්‍රීඩිකාවෝ #2










Future German Football Stars # 3

Kevin Akpoguma (Hoffenheim) Defender

U 19 EM Deutschland Kevin Akpoguma

Julian Brandt (Bayer Leverkusen) Winger
U 19 EM Deutschland Julian Brandt


Marc-Oliver Kem, SC Freiburg, Defender

U 19 EM Deutschland Marc Oliver Kempf

නේමා ජපානයේදී තමා සුවය ලබමින් සිටින බව කියයි!

නේමා ජපානයේ මෙට්ට වෙළද දැන්වීමකට පෙනී සිටිමට ජපානයට ගිය අතර එහිදී අගෝස්තු 18 බාසි‍ලෝනාවේ පුහුණුව අරඹන බව කියයි.









පොදු රාජ්‍ය 2014 රගර් 7 : ශ්‍රී ලංකාව බාබඩෝස් පරාජය කරයි!

රොමේලු ලකාකු චෙල්සි අතහැර එවර්ටන් යයි!

චෙල්සි ප්‍රහාරක බෙල්ජියමේ 21 හැවිරිදි රොමේලු ලකාකු පවුම් මිලියන 28කට එවර්ටන් සමාජයට මාරු කර ඇත. ලකාකු එවර්ටන් කණ්ඩායමට ණයට දී තුබුණි. පසුගිය තරඟ වාරයේදී ලකාකු ප්‍රීමියර් ලීග ගෝල 15ක් වාර්ථා කලේය. තමා එවර්ටන් කණ්ඩායමට ඉතා කැමති බවත් චෙල්සි සමග අවුලක් නැති බවත් ලකාකු කියයි.

පොදු රාජ්‍ය 2014 : අදහාගත නොහැකි පාර 41කේ මේස පන්දුවාරය




මාර්ටින් ඔඩේගාඩ්: වයස 15යි පවුම් මිලියන 12යි - රියල් මැඩ්රිඩ් ඉල්ලයි!



නොර්වේ රාජ්‍යයේ 15 හැවිරිදි  මාර්ටින් ඔඩේගාඩ් පාපන්දු ක්‍ෂේත්‍රයේ නවතම උද්වේදගය වී ඇත්තේ රියල් මැඩ්රිස් පවුම් මිලියන 12කට ඔහු ඉල්ලු නිසාය. ඔහු දැනටමත් නෝර්වේ ජාතික කණ්ඩායමට ප්‍රහාරාත්මක මැදපෙල ක්‍රිඩා කරන අතර ජාත්‍යන්තර ගෝල 3ක් ලබා ඇත.






ඔහු නෝර්වේ ලීග ශූර Stromsgodset කණ්ඩායමට ක්‍රීඩා කරන අතර මැන්චෙස්ටර් යුනයිටඩ් හා බයිරන් මියුනිච් සමග පුහුණු වේ.

මේ අතර බාසිලෝනා, මැන්චෙස්ටර් යුනයිටඩ්, මැනචෙස්ටර් සිටි, ජුවෙන්ටස්, අයක්ස් , පීඑස්ජී ඇතුල‍ු කණ්ඩායම් 30ක් මාර්ටින් ක්‍රීඩා කරණු දැකීමට පැමිණ ඇති බව ඔහුගේ පියා පවසයි.


මැන්චෙස්ටර් යුනයිටඩ් පැට්රිස් එව්රා ජුවෙන්ටස් යයි!


වසර 8ක් මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා කල ප්‍රහාරක හා වම් ආරක්‍ෂක පැට්රික් එව්රා ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට එකතු වී ඇත.



Wednesday, July 30, 2014

2014 U-20 කාන්තා ලෝක කුසලානයේ දැකිය යුතු ක්‍රීඩිකාවෝ #1






පොදු රාජ්‍ය මණ්ඩලයේ වේගවත්ම මිනිසා : මීටර් 100 අවසාන තරඟය



පොදු රාජ්‍ය 2014 : එංලන්තයේ ඇන්ඩෘෘ ඔසාගී නුසුදුසු වූ හැටි!

මැන්චෙස්ටර් සිටි පරදා දඬුවම් පහරින් ලිවර්පූල්ට ජය! (2-2) (3-1 P)










පොදු රාජ්‍ය 2014 රගර් 7 රන් පදක්කම දකුණු අප්‍රිකාවට!








පොදු රාජ්‍ය 2014 : ඉන්දියාවට මල්ලව පොර රන් පදක්කම් 3ක්







Amit Kumar, Sushil Kumar and Vinesh won gold medals as India's wrestlers dominated on Day 6 at the 2014 Commonwealth Games in Glasgow, on Tuesday.