Thursday, July 17, 2014

ඔසිල්ගේ ලෝක කුසලාන මුදල් අසරණ ළමුන්ට

ජර්මනියේ මෙසුට් ඔසිල් තමන්ට හිමි ලෝක කුසලාන තෑගි මුදල බ්‍රසීලයේ රෝගී ළමුන් 23 දෙනකුගේ ශල්‍යකර්ම සඳහා ලබා දී ඇත්තේ "බ්‍රසීල ජනතාවගේ ආගන්තුක සත්කාරයට මගේ පුද්ගලික තෑග්ගක්" ලෙස පවසමිනි. ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඔහු බ්‍රසීලයේ ළමුන් 11 දෙනකුගේ ශල්‍යකර්ම සඳහා මුදල් දුන්නේය.




No comments: