Tuesday, July 29, 2014

මට ඕනේ පූලුවන් තරම් කල් මැන්චෙස්ටර් සිටි ඉන්න- යයා ටොරේ

තමන්ට ඕනේ පූලුවන් තරම් කල් මැන්චෙස්ටර් සිටි ඉන්න බව යයා ටොරේ පවසයි. හැකිතාක් කුසලාන දිනාගන ක්‍රීඩා ලෝලීන් සැනසීම තම අරමුණ බව ඔහු පවසයි. යයා ටොරේ නායකත්වයෙන් ක්‍රීඩා කල අයිවරි කෝස්ට් කණ්ඩායම මේ වසන්තයේදී ලෝක කුසලානයේ 16 වටයට යාමට අසමත් වූහ.

No comments: