Sunday, July 27, 2014

ඇමරිකාවේදී ලිවර්පූල් ස්ටර්ලිංගේ ගෝලය ඔලිම්පිකොස් පරදවයි!



ලිවර්පූල් කණ්ඩායමේ රහීම් ස්ටර්ලිං පලමු විනාඩි 5 තුල ගෝලයක් ලබාගනිමින් ඇමරිකාවේ පීටර්ස්බර්ග් නගරයේ පැවත්වූ ගිනස් ජාත්‍යන්තර ශූරයන්ගේ කුසලාන තරඟයේදී ග්‍රීසියේ ඔලිම්පිකෝස් කණ්ඩායම පරාජය කළේය. ලිවර්පූල් කණ්ඩායමේ ප්‍රතිදීප්ත ක්‍රීඩක සුවාරිස් නොමැතිව කළ ප්‍රථම තරඟය මෙයයි. පසුගිය තරඟවාරයේ ගෝල 31ක් ලබාගත් සුවාරිස් සමඟින් යුරෝපයේ පාපන්දු බලාගාරයක් වු බ්‍රෙන්ඩන් රොජර්ස්ගේ ලිවර්පූල් කණ්ඩායම මේ තරඟවාරයේදී ඔහු නැතිව කෙසේ තරඟ කරාවිද? යන්න බලාසිටිය යුත්තකි.








Video

No comments: