Thursday, July 31, 2014

රොමේලු ලකාකු චෙල්සි අතහැර එවර්ටන් යයි!

චෙල්සි ප්‍රහාරක බෙල්ජියමේ 21 හැවිරිදි රොමේලු ලකාකු පවුම් මිලියන 28කට එවර්ටන් සමාජයට මාරු කර ඇත. ලකාකු එවර්ටන් කණ්ඩායමට ණයට දී තුබුණි. පසුගිය තරඟ වාරයේදී ලකාකු ප්‍රීමියර් ලීග ගෝල 15ක් වාර්ථා කලේය. තමා එවර්ටන් කණ්ඩායමට ඉතා කැමති බවත් චෙල්සි සමග අවුලක් නැති බවත් ලකාකු කියයි.

No comments: