Monday, July 28, 2014

මැන්චෙස්ටර් යුනයිටඩ් මාව ගන්න - ඩී මරියා ට කියයි (ඩේලි ස්ටාර්)


ජේම්ස් රොඩ්රිගස් හා ටෝනි කෘෘස් ආගමනය නිසා රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ මැදපෙල අස්ථාවර ස්ථානයක් හිමිවී ඇති ඩී මරියා PSG කණ්ඩායමට විකීණීමට තැත් කරද්දී, ඇමරිකාවේ පෙර තරඟවාර පුහුණුව වෙත ගිය ඩි මරියා ලුවිස් වෑන් ගාල් හමුවී තමා මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ගන්නා මෙන් ඉල්ලා ඇති බව ඩේලි ස්ටාර් කියයි.

No comments: