Tuesday, July 29, 2014

පීකේ , බිරිඳ ශකීරා සහ දරුවා බාසිලෝනා තරඟවාරයට පෙර ගමේ නිවාඩුවක!

බාසිලෝනාවට අලුතින් එකතුවූ ආරක්‍ෂක ජෙරම් මැතිව් සමග පීකේට බාසිලෝනාවේ ප්‍රථම 11ට තේරීමේ තරඟයක් පවතී. ස්පාඤ්ඤය අසමත් වූ ලෝක කුසලානයට පසුව ලෝකයේ දක්‍ෂතම ආරක්‍ෂක ලෙස සලකන පීකේට එය නැවත තහවුරු කිරීමට සිදුවේ. තම සැමියා සමග මේ තරඟවාරයේ වැඩි කාලයක් ගත කරන බව ශකීරා පවසා ඇත.

No comments: