Saturday, July 26, 2014

නේමාගේ මොළයේ ක්‍රියාකාරීත්වය සුවිශේෂියි - ජපාන පර්යේෂකයෝ


පසුගිය පෙබරවාරි මාසයේදී බ්‍රසීලයේ සුපිරි තරුව නේමාගේ මොලයේ ක්‍රියාකාරිත්වය ගැන පර්යේෂණයක් කළ ජපාන ස්නායු විශේෂඥ කණ්ඩායමක් කියා සිටින්නේ ඔහුගේ මොලය ස්වයං ක්‍රියාකාරීත්වයක් ඇති බවයි.

එය සාමන්‍ය ක්‍රීඩකයන්ට වඩා 10%කින් වැඩි බව පවසන ඔවුහු, ඔහු ක්‍රීඩා කරන්නේ ස්වයංක්‍රීය ලෙස බවය. (Auto Pilot)

More

No comments: