Sunday, July 27, 2014

ඉතාලියේ වින්සෙන්සෝ නිබාලි ප්‍රංශ සවාරිය දිනයි!

සති තුනක් පුරා කිලෝමීටර 3650.5, යුරෝපයේ අයහපත් කාලගුණ හා මඩ තත්වයන් වල, ඇල්පස් හා පිරනීස් කඳුකරයේ දින 18ක් කහ කමිසය දිනාගනිමින් පැරීසියෙන් අවසන්වූ ඉතාලියේ වින්සෙන්සෝ නිබා‍ලි 101 වැනි ප්‍රංශ පාපැදි සවාරිය දිනාගත්තේ මිනිත්තු 7ක් හා තත් 37කින්.


අද දවසේ ශූරයා වූයේ ජර්මනියේ මාර්සෙල් කිට්ල්.
එය ඔහුගේ 4වන අදියර ජයග්‍රහණය.


සමස්ථ ප්‍රංශ සවාරිය වැඩිම ලකුණු ශූරයා ස්ලෝවැකියාවේ පීටර් සාගන්


දක්‍ෂතම කඳු තරණ ශූරයා පෝලන්තයේ රෆාල් මජ්කා


කැනඩාවේ ඇලැක්සැන්ඩ්‍රෝ ඩිමාර්චි දක්‍ෂතම අභියෝගකයා

Final Classification from 2014 Tour de France

1. Vincenzo Nibali (Italy / Astana) 89:59:06" 
2. Jean-Christophe Peraud (France / AG2R) +7:37" 
3. Thibaut Pinot (France / FDJ.fr) +8:15" 
4. Alejandro Valverde (Spain / Movistar) +9:40" 
5. Tejay van Garderen (U.S. / BMC Racing) +11:44" 
6. Romain Bardet (France / AG2R) +11:46" 
7. Leopold Koenig (Czech Republic / NetApp) +14:32" 
8. Haimar Zubeldia (Spain / Trek) +18:12" 
9. Laurens ten Dam (Netherlands / Belkin) +18:20" 
10. Bauke Mollema (Netherlands / Belkin) +21:15"


Final Points Classification 2014 Tour de France

1. Peter Sagan (Slovakia / Cannondale) 431 
2. Alexander Kristoff (Norway / Katusha) 282 
3. Bryan Coquard (France / Europcar) 271 
4. Marcel Kittel (Germany / Giant) 222 
5. Mark Renshaw (Australia / Omega Pharma - Quick-Step) 211 
6. Vincenzo Nibali (Italy / Astana) 182 
7. Andre Greipel (Germany / Lotto) 169 
8. Ramunas Navardauskas (Lithuania / Garmin) 157 
9. Greg Van Avermaet (Belgium / BMC Racing) 153 
10. Samuel Dumoulin (France / AG2R) 117


දක්‍ෂතම කණ්ඩායම ප්‍රංශයේ Ag2r-La Mondiale



Video

No comments: