Sunday, July 27, 2014

ලූක් ෂෝ ගත්තොත් චෙල්සි අවුල් වෙයි - මොරේනියෝ

එංගන්තයට හා සවුත්හැම්ටන් කණ්ඩායමට ක්‍රීඩා කරන 19 හැවිරිදි ආරක්‍ෂක ලූක් ෂෝ පවුම් 100,000 ක සති පඩියකට ගැනීමෙන් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් හා තම මූල්‍ය ස්ථාවරභාවය අවුල් විය හැකි බවත් ඇත්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමෙන් ගත් ෆිලිපේ ලුවිස් ඊට වඩා වටිනා හා ලාභ ආයෝජනයක් බව චෙල්සි පුහුණුකරු ලූක් ෂෝ නොගැනීම ගැන පැහැදිලි කරමින් කියයි.



ලූක් සෝ පවුම් මිලියන £27කට මැන්චෙස්ටර් යුනයිටඩ් ලබාගත් අතර සතියකට  £100,000 ක් ලබයි. ඔහු ලෝකයේ වැඩිම මිලක් ලැබෙන යෞවනයා වේ. මැන්චෙස්ටර් යුනයිටඩ් හා චෙල්සි ඔහු ගැනීමට තරඟයක යෙදී සිටියහ.


No comments: