Monday, July 21, 2014

රොඩ්රිගස් හා කෘෘස් ඇතුලට ඉස්කෝ ලිවර්පූල්ට?



ජේම්ස් රොඩ්රිගස් හා ටෝනි කෘෘස් මිලදී ගන්නා රියල් මැඩ්රිඩ්, ගිණුම් පියවීමට ක්‍රීඩකයකු විකිණිය යුතු වේ. ඒ ලිවර්පූල් ඉල්ලා සිටින මැද පෙල ප්‍රහාරක ඉස්කෝ විය හැකි බව මෝනිං ස්ටාර් පුවත්පත කියයි.

No comments: