Thursday, July 31, 2014

මාර්ටින් ඔඩේගාඩ්: වයස 15යි පවුම් මිලියන 12යි - රියල් මැඩ්රිඩ් ඉල්ලයි!



නොර්වේ රාජ්‍යයේ 15 හැවිරිදි  මාර්ටින් ඔඩේගාඩ් පාපන්දු ක්‍ෂේත්‍රයේ නවතම උද්වේදගය වී ඇත්තේ රියල් මැඩ්රිස් පවුම් මිලියන 12කට ඔහු ඉල්ලු නිසාය. ඔහු දැනටමත් නෝර්වේ ජාතික කණ්ඩායමට ප්‍රහාරාත්මක මැදපෙල ක්‍රිඩා කරන අතර ජාත්‍යන්තර ගෝල 3ක් ලබා ඇත.






ඔහු නෝර්වේ ලීග ශූර Stromsgodset කණ්ඩායමට ක්‍රීඩා කරන අතර මැන්චෙස්ටර් යුනයිටඩ් හා බයිරන් මියුනිච් සමග පුහුණු වේ.

මේ අතර බාසිලෝනා, මැන්චෙස්ටර් යුනයිටඩ්, මැනචෙස්ටර් සිටි, ජුවෙන්ටස්, අයක්ස් , පීඑස්ජී ඇතුල‍ු කණ්ඩායම් 30ක් මාර්ටින් ක්‍රීඩා කරණු දැකීමට පැමිණ ඇති බව ඔහුගේ පියා පවසයි.


No comments: