Tuesday, July 29, 2014

බෙල්ජියමේ ඩිවොක් ඔරිගි අවුරුදු 5කට ලිවර්පූල් යයි!

ලිවර්පූල් කණ්ඩායමට එකතුවන 6 වැනියා ලෝක කුසලානයේ දස්කම් දැකිවූ 19 හැවිරිදි බෙල්ජියමේ ප්‍රහාරක ඩිවොක් ඔරිගි. ඒ සඳහා ගෙවූ මුදල පවුම් මිලියන 10ක්. ඔහු එහෙත් ඊලඟ තරඟවාරයට ඔහු ප්‍රංශයේ ලිලී කණ්ඩායමට ණයට දීමට නියමිතයි. ලිවර්පූල් වැනි විශාල කණ්ඩායමකට එකතු වීම තමාට ඉහලම සතුටක් බව ඔහු පවසයි. "You see a lot of good players, but this kid - for 19 years of age - he burst onto the scene at the World Cup, but we'd tracked him before that, we'd seen him as a young player playing in the youth internationals. He has everything to be world class." Brendon Rogers, Liverpool Manager

No comments: