Tuesday, July 29, 2014

මැන්චෙස්ටර් යුනයිටඩ් දඬුවම් ප්‍රහාරයෙන් ඉනටර් මිලාන් පරාජය කරයි!


වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තට ශූරයන්ගේ තරඟාවලියේදී  මැන්චෙස්ටර් යුනයිටඩ් 5-3 දඬුවම් ප්‍රහාරවලින් ඉනටර් මිලාන් පරාජය කලා. මැන්චෙස්ටර් යුනයිටඩ් අත්හදා බලන ලුවිස් වෑන් ගාල් පුහුණුකරුගේ 4-4-2 රටාව සාර්ථක බව විචාරකයන් පවසන්නේ ඔහුගේ ආගමනය සිට මේ දක්වා තරඟවල මැන්චෙස්ටර් යුනයිටඩ් අපරාජිත නිසයි.

No comments: