Wednesday, July 16, 2014

ප්‍රංශ සවාරිය 11 : ප්‍රංශයේ ගැලෝපීන්ට දෙවැනි ජය!

අද ප්‍රංශයේ Besançon හා Oyonnax නගර අතර පැවැත්වූ 11 වැනි අදියරේ ජය ප්‍රංශයේ ටෝනි ගැලෝපීන් ලබාගත්තේය. තවමත් සමස්ථ තරඟයේ ඉදිරියෙන් සිටින්නේ නිබාලි.

සාගන්ට කොල කමිසය! ලකුණු 301ක්! අද ඔහු ආවේ 9 වැනියට! "දෙවැනියට ඒම මට දැන් එපා වෙලා" ඔහු කීවා!

ප්‍රංශයේ AG2R LA MONDIALE කණ්ඩායම තවම එක! බෙල්කින් ප්‍රෝ දෙක! ඔවුන්ගේ පරතරය විනාඩි 3 තත්පර 19.


















Leaders
1. Vincenzo Nibali (ITA)
2. Richie Porte (AUS)
3. Alejandro Valverde Belmonte (SPA)
4. Romain Bardet (FRA)
5. Tony Gallopin (FRA)
6. Thibaut Pinot (FRA)
7. Tejay Van Garderen (USA)
8. Jean-Christophe Péraud (FRA)
9. Bauke Mollema (NED)
10. Jurgen Van Den Broeck (BEL)

No comments: