Sunday, July 6, 2014

තරඟය ක්‍රීඩා පිටියේ පමණයි! ලුයිස්ගෙන් රොඩ්රිගස් සණසයි!


බ්‍රසීලයට පරාජය වී තරඟාවලියෙන් ඉවත්වූවත් කොලම්බියාවේ ජේම්ස් රොඩ්රිගස් ලෝක කුසලානය තුල මතුවූ ඉතාමත්ම දක්‍ෂ තරුණ ක්‍රීඩකයාය. ගෝල 6ක් ලබාගත් ඔහු පරදවා රන් සපත්තුව ලබාගැනීමටහැකි අයකු සිටීනම් ඒ ආජන්ටීනාවේ මෙසී, නෙදර්ලන්තයේ ආජන් රොබන් හෝ ජර්මනියේ මුලර්ය! 

මොනෑකෝ කණ්ඩායමෙන් රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ගත් ඔහු 2014-2015 ලා ලීගයේ දි‍ලිසෙනු දැකිය හැකිවේ! 
ඊ ලඟ රොනල්ඩෝ ඔහු වේවිද!


No comments: