Sunday, July 6, 2014

හඳුනාගන්න නේමා වෙනුවෙන් පෙරට එන බ්‍රසීලයේ ඔස්කා !

ඔස්කා බ්‍රසීලයේ තරඟ මෙහෙයුම් මොලය!
ගෝල ප්‍රහාරක, සහායක! කොටු තුනේම ක්‍රීඩා කරයි!




සාඕ පාලෝ නගරයේ, වයස 19 තරුණ ඔස්කා
ලෝකය හඳුනා ගන්නේ 2011 FIFA 20න් පහළ ලෝක කුසලානයේදී!

අවසාන තරඟයේදී බ්‍රසීලය පෘතුගාලය පැරදවූයේ ගෝල 3-2ට! ඒ ගෝල 3ම ඔස්කා! එදා සිටම ඔහු බ්‍රසීල ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක!
තරඟ 43කදී ගෝල 13 සහය 15යි!





2013-14 දී චෙල්සි කණ්ඩායට තරඟ 47, ගෝල 10, සහය 10යි!

2014 ලෝක කුස‍ලානයේ තරඟ 5යි!
ලබාගත් ගෝල 1යි, සහය 2යි!
දුවපු දුර කිලෝ මීටර 50.1යි, බෝලය උදුරා ගැනීම් 30යි! උපරිම වේගය පැයට 27.8km!

ඒ නේමා එලියට ගත් වේලාවේ ක්‍රොඑ්ශියාවට ඔස්කා ගහපු ගෝලය බලන්න!

නේමාගේ විශේෂ හැකියාව ප්‍රහාර සැලසුම් හා තරඟය මෙහෙයවීම!
බ්‍රසීලයේ ප්‍රහාර සැලසුමට බෝල ඔස්කාගෙන්!

UEFA තරඟාවලියේ චෙල්සි ජුවෙන්ටස්ට 2-2!
ගෝල දෙකම ඔස්කා!
ඔස්කාගේ විශේෂත්වය ගෝල ගැසීමට බෝ‍ල දැමීම!
කාටවත් බැරිවෙන වේලාවට ඔහු ඉදිරියට ඒම!

තරඟාවලිය අවසානය කිට්ටු වෙද්දී ගෝල ලබාගන්න අමාරුයි! හොඳම කණ්ඩායම් 4!  ආරක්‍ෂාව දැඩියි!
හොඳම ක්‍රීඩකයෝ ගැටෙන්නේ!
හොඳම ගෝල රකින්නෝ!
පසුගිය තරඟ හතර නිමවුනේ
2-1, 0-0, 0-0, 1-0 ලෙස!
ඔස්කාගේ එක ගෝලයකට බ්‍රසීලය දිනවන්න පුලුවන්!
නේමා නැති බ්‍රසීලයට සෑම ක්‍රීඩකයෙක්ම නේමා කෙනෙකු වෙනබව ඔවුන් කියනවා!
අංක 10 හෝ 11 ඔහුට කළ හැකියි!




ඔස්කා 2011 දී කල හපන්කම නැවත කල හැකිද?

බලන්න වීඩියෝ

No comments: