Sunday, July 6, 2014

අනතුරට පසු නේමාගෙන් පණිවිඩයක්!

හැම දෙනාටම,
පුහූණුකරන අයට,
සහෝදර ක්‍රීඩකයන්ට හා රසිකයන්ට, 




මේක මට හුඟක්ම අසීරුම අවස්ථාවක්!
මගේ ඔලුවට එන යන දේ කියන්ඩ මට වචන නෑ !
ඒත් හදවතින්ම මම  කියන්නේ!

මම පුලුවන් තරම් ඉක්මනින් ක්‍රීඩා පිටියට එනවා! 
මට ස්තූති කරන්න ඕනේ ඔබගේ ලඹැඳියාවට! ඔබගේ සහයෝගයට ! මට එවපු පණිවිඩ වලට!
මගේ සිහිනය තවම නිමවී නෑ! 
එක අභියෝගයකින් එය අත්හිටවුණා! 
මම තවමත් ජීවතුන් අතර! 
මගේ සහොදර ක්‍රීඩකයන් උදව් කරාවි
මගේ සිහිනය ඇත්තටම දකින්න!
ශූරයකු වන්න! 

මගේ තවමත් සිහිනය
ලෝක කුසලානයේ අවසාන තරඟයකට ක්‍රීඩා කරන්නයි!
ඒත් මේ වතාවේ එය විය නොහැකියි!
මට විශ්වාසයි මගේ සහෝදර ක්‍රීඩකයෝ
අවසාන තරඟය ජයග්‍රහණය ලබාවි!
ඔවුන් ලෝක ශූරයන් වේවි මාත් සමගම! 

අපි බ්‍රසීලියානුවෝ මුලු ලෝකයත් එක්ක 
ඒ සතුට බෙදා ගනීවී! ස්තුතියි! 
  ඔබ වැලඳ ගමි!





/

No comments: