Friday, July 11, 2014

රොනල්ඩෝගේ ගෝල 15 වාර්ථාව මිරස්ලෝව් ක්ලෝස් කැඩූ හැටි!


2002 පාපන්දු ලෝක කුසලානයේ ගෝල 15ක් ලබා බ්‍රසීලයේ රොනල්ඩෝගේ වාර්ථාව මිරස්ලෝව් ක්ලෝස් විසින් බ්‍රසීලයේදී බ්‍රසීලයට එරෙහි තරඟයේදි බිඳ දැමීම විශේෂ සිද්ධියක්! ඊට 1-7 ලෙස ජර්මනියට බ්‍රසීලය පැරදීම සුවිශේෂීයි!

36 හැවිරිදි මිරැස්‌ලෝව් ක්ලෝස් බිඳ දැබූ ගෝල 15 වාර්තාව තරඟ 19කදී රොනල්ඩෝ ලබාගත්තක්.

ක්ලෝස් 2002 තම පළමු ලෝක කුසලානයේදී  ගෝල 5 යි!
2006 ලෝක කුසලානයේදී ගෝල 5යි රන් සපත්තුවයි!
2010 ලෝක කුසලානයේ ගෝල 4යි!
2014 මේ දක්වා ගෝල 2යි!
ඔක්කොම තරඟ 22 කදී එකතුව ගෝල 16යි!






No comments: