Friday, July 11, 2014

ප්‍රංශ සවාරිය 7 අදියර ට්‍රෙන්ටින් සාගන් පරදවයි!

ප්‍රංශයේ එපර්නේ සිට නැන්සි තරඟයේ අවසාන මීටර 50දී ඉතා වේගවත් තරඟයක යෙදුනු ඉතාලියේ මැටියෝ ට්‍රෙන්ටින් සමස්ථ කොල කමිස ක්‍රීඩක පීටර් සාගන් පැරදුවේ සෙන්ටිමීටරයකිනි.  ට්‍රෙන්ටින් කිලෝමීටර 234.5 ක දුර පැය 05 විනාඩි 18 තත්පර 39 කින් අවසන් කළා! තවමත් නිබාලි සමස්ථ කාලයෙන් පෙරමුණේ! ෆග්සෑන්ං නිබාලිට තවම අභියෝගයක්! දෙදෙනාගේ සමස්ථ වෙනස තත්පර 2යි! කොල කමිසය සාගන් තත්පර 44 පිටුපසින්!







ඇස්ටානා ප්‍රෝ කණ්ඩායම එක! බෙල්කින් ප්‍රෝ දෙක!
ඔවුනිගේ පරතරය තවමත් විනාඩි 4 තත් 18ක්.




දවසේ ජයග්‍රාහකයා TRENTIN M., OPQ, ඉතාලිය
දක්‍ෂතම ආක්‍රමණිකයා - ELMIGER M. IAM, ඉතාලිය





වීඩියෝ සාරාංශය

7 වන අදියරට පසු ශූරතාවයන්
කහ කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා -කාලය)  වින්සෙන්සෝ නිබා‍ලි . AST ඉතාලිය
කොල කමිසය  (දක්‍ෂතම ක්‍රීඩකයා - ලකුණු) පීටර් සාගන්. CAN, ස්ලෝවැකියා
රතු තිත් කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා - කඳු තරණය)   සිරිල් ලෙමෝයින්, TFR, ජර්මනිය
සුදු කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා -  තරුණ) මිකල් ක්ව්‍යාටොවිස්කි. OPQ, පෝලන්තය





ජයග්‍රාහී කණ්ඩායම ASTANA PRO TEAM , කසාක්ස්තානය

5වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන
නම , කණ්ඩායම කාලය

1. NIBALI V. AST 29h 57' 04''
2. FUGLSANG J. AST  00' 02''
3. SAGAN P. CAN  00' 44''
4. KWIATKOWSKI M. OPQ  00' 50''
5. VAN DEN BROECK J. LTB  01' 45''
6. GALLOPIN T. LTB  01' 45''
7. PORTE R. SKY  01' 54''
8. TALANSKY A. GRS  02' 05''
9. VALVERDE BELMONTE A. MOV  02' 11''
10. BARDET R. ALM  02' 11''





























No comments: