Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
Home
Links
FOOTBALL & HUMANITY
Wednesday, July 2, 2014
කොලම්බියාවේ විශිෂ්ටයා බ්‍රසීලයේ අභිමානයට අභියෝගයක්ද!
කොලම්බියාවේ විශිෂ්ටයා ජේම්ස් රොඩ්‍රිගස් බ්‍රසීලයේ නේමා අතර ගෝල තරඟය සෙනසුරාදා අළුයම 1.30ට. බ්‍රසීලයේ අභිමානයට අභියෝගයක් විය හැකි ජේම්ස් රොඩ්‍රිගස් නවතා ලීමට බ්‍රසීල ආරක්‍ෂකයන්හට හැකිවේද?
2014 තරඟාවලියේ තරඟ 4 කදී ගෝල 5ක් රැස්කල එකම ක්‍රීඩකයා වන ජේම්ස් රොඩ්රිගස් පාපන්දු ලෝකයේ තම නම රන් අකුරින් ලියාවිද? සෑම තත්පරයක්ම ආකර්ශණීය වන බ්‍රසීල කොලම්බියා තරඟය ලෝක කුසලානයේ පෙරලියක පෙර නිමිත්තක්ද?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment