Monday, July 7, 2014

ප්‍රංශ සවාරිය 3 අදියර: ජර්මනියේ කිටෙල් නැවතත් ජයගනී!

කේම්බ්‍රජ් සිට ආරම්භවී ලන්ඩන් නගරයේ බකින්හැම් මාලිගය අසලින් අවසන්වූ ප්‍රංශ සවාරියේ 3වන අදියර 1වන අදියර ජයගත්තේ 26 හැවිරිදි ජර්මන් ජාතික කිටෙල්! ඔහු  කිලෝමීටර 155 ක දුර පැය 03 විනාඩි 38 තත්පර30 කින් අවසන් කළා! 15 දෙනකු සිටි පොකුරේ ඔහු නිමේෂයක් ඉදිරියෙන්!




දවසේ ජයග්‍රාහකයා KITTEL M., GIA, ප්‍රංශය








දෙවන ස්ථානය පීටර් සාගන්



තවමත් සමස්ථ ශූරයා නිබෙලි

3වන අදියරට පසු
කහ කමිසය NIBALI V. AST ඉතාලිය
කොල කමිසය SAGAN P. CAN, ස්ලෝවැකියා
රතු තිත් කමිසය  LEMOINE C. TFR, ජර්මනිය
සුදු කමිසය SAGAN P. CAN,ප්‍රංශය
ආක්‍රමණශ්‍රීලී ක්‍රීඩකයා, BARTA J. CNE,චෙකොස්ලෝවැකියාව

ජයග්‍රාහී කණ්ඩායම TEAM SKY, එංගන්තය



2වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන

1. Marcel Kittel
2. Peter Sagan
3. Mark Renshaw
4. Brian Coquard
5. Alexander Kristoff
6. Danny Van Poppel
7. Heinrich Haussler
8. JJ Rojas
9. Romain Feillu
10. Daniel Oss

සරාංශ වීඩියෝව (විනාඩි 3:30)








No comments: