
වයස 17න් පහළ සිට කොලම්බියාවේ ජාතික කණ්ඩායමට මැදපෙල තරඟ මෙහෙයු (#10) ක්‍රීඩා කරන ජේම්ස් රොඩ්රිගස් ජාත්‍යන්තර ගෝල 14 ක් රැස් කර ඇති අතර 2014 ලෝක කුසලානයේ ඉන් ගෝල 6ක් ලබාගති. වෘත්තීමය තරඟ 192දී ගෝල 51 ලබා 60කට සහය වී ඇත. යුරෝපයේ ශුරයන්ගේ ලීගය, යුරෝපා ලීගය,ස්පාඤ්ඤයේ ලා ලීගය හා ප්‍රංශ ලීගයට ක්‍රීඩා කර ඇති ජේම්ස් ලෝකයේ සුුපිරිම ක්‍රීඩකයන් හා ක්‍රීඩා කර ඇත.

වයස 23දී රන් සපත්තුව දිනාගත් ජේම්ස් රොඩ්රිගස් කොලම්බියා කණ්ඩායම අර්ධ අවසාන පූර්ව වටය දක්වා ගෙන ආ අතර බ්‍රසීලයට 1-2 ලෙස පරාජය වී තරඟාවලියෙන් ඉවත් විය.










No comments:
Post a Comment