
22 හැවිරිදි බයිරන් මියුනිච් මැදපෙළ ක්‍රීඩක ලෝක කුසලාන අවසාන තරඟයේ අමතර කාලයේ 113 වන මිනිත්තුවේදී තරඟාවලියේ වටිනාම ගෝලය ලබාගන ජර්මනියට ජය අත්කර දිණි. පරාජිත ආජන්ටීනාව ලද ආසන්න ගෝල අවස්ථා වැලකුණු මේ තරඟය ඇස් නොපියා අවසානය දක්වා බලා සිටිය හැකි ලෙස වේගවත් හා අලංකාර විය. තරඟයේ වීරයා මාරියෝ ගෝටෙස්.
තරඟ වීඩියෝව











No comments:
Post a Comment