Friday, July 4, 2014

නේමා හෝ ජේම්ස් - ප්‍රහාරකයාගේ නික්ම යාම අදයි!


අද බ්‍රසීලය හා කොලොම්බියා තරඟය නේමා ඩී සැන්ටෝස් හෝ ජේම්ස් රොඩ්රිගස් යන ප්‍රහාරකයන්ගෙන් එක් අයකුගේ 2014 ලෝක කුසලාන අවසාන තරඟයයි! තම අවසාන තරඟය විය හැකි අද ඒ දෙදෙනාගේම උපරිම දස්කම් බලාපොරොත්තු විය හැක!



No comments: