Saturday, July 12, 2014

ප්‍රංශ සවාරිය 8 : කදාරිගෙන් පළමු ප්‍රංශ දිනුම - නිබාලි ඉදිරියටම!

ප්‍රංශයේ Tomblaine සි්ට Gérardmer La Mauselaine   කඳූකර නගරයෙන් කෙලවරවූ අදියර 8 ජයගත්තේ ප්‍රංශයේ බ්ලෙල් කදාරි! විනාඩි 2' තත්පර 17"ක පරතරයකින් දෙවැනියා ෆග්සාං ආවේ!




සමස්ථ ශූර නිබේලි 2'-20" ක් පිටුපසින්. නමුත් නිබේ‍ලි සමස්ථ ශූරයා තවමත් කහ කමිසයෙන් ධාවනය.








ෆග්සෑන්ං නිබාලිට වඩා සමස්ථ 1' 44" ක් පසුපසට. 38 වැනියට අදියර නිම කළත් කොල කමිසය තවමත් සාගන්ට!

ඇස්ටානා ප්‍රෝ කණ්ඩායම එක! බෙල්කින් ප්‍රෝ දෙක!
ඔවුන්ගේ පරතරය වැඩිඋනා විනාඩි 5 තත් 23කට.


















දවසේ ජයග්‍රාහකයා Blel KADRI, ALM, ප්‍රංශය
දක්‍ෂතම ආක්‍රමණිකයා - Blel KADRI, ALM, ප්‍රංශය




වීඩියෝ සාරාංශය



8 වන අදියරට පසු ශූරතාවයන්
කහ කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා -කාලය)  වින්සෙන්සෝ නිබා‍ලි . AST ඉතාලිය
කොල කමිසය  (දක්‍ෂතම ක්‍රීඩකයා - ලකුණු) පීටර් සාගන්. CAN, ස්ලෝවැකියා
රතු තිත් කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා - කඳු තරණය)   Blel KADRI, ALM, ප්‍රංශය
සුදු කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා -  තරුණ) මිකල් ක්ව්‍යාටොවිස්කි. OPQ, පෝලන්තය

ජයග්‍රාහී කණ්ඩායම ASTANA PRO TEAM , කසාක්ස්තානය

8වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන
නම , කණ්ඩායම කාලය

1.NIBALI V. AST 33h 48' 52''
2. FUGLSANG J. AST 01' 44''
3.PORTE R. SKY 01' 58''
4. KWIATKOWSKI M. OPQ 02' 26''
5. VALVERDE BELMONTE A. MOV 02' 27''
6. CONTADOR A. TCS 02' 34''
7. BARDET R. ALM 02' 39''
8. COSTA R. LAM 02' 52''
9. MOLLEMA B. BEL 03' 02''
10. VAN DEN BROECK J. LTB 03' 02''

No comments: