කදීරා, ස්වාසෙනගර් සහ කෘෘස් ත්‍රිකෝණය ලෝක කුසලානයේ ජර්මානු ආධිපත්‍යය සඳහා ඔවුන් තීරණාත්මක වීය. ගෝලයක් ගැසීමට ප්‍රතිවාදි කණ්ඩායම ඔවුන් පසු කළ යුතුය. ගෝල ලබා ගැනීමේදීද මෙම ක්‍රීඩක රාමුව ඉදිරි පෙල මුලර්, ක්ලෝස් හා ඔසිල් සමග සම්බන්ධව ප්‍රහාර පිට ප්‍රහාර රැළි එල්ල කරයි. එය බ්‍රසීල තරඟයේදී සාර්ථකව යෙදවිනි.

එමනිසා ආජන්ටීනාව මේ ක්‍රීඩක ත්‍රිත්ව සම්බන්ධතාවය අවහිර කිරීමට සැලසුම් කල යුතුය. ආජන්ටීනාවේ මෂරානෝ , ඩි මරියා, බිග්ලියා සහ මෙසීට පැවරෙන ප්‍රධාන කටයුත්තකි.
No comments:
Post a Comment