Sri Lanka Football Fan : ලෝකය පුරා
Live Football Coverage in Sinhala සිංහල
Pages
Home
Links
FOOTBALL & HUMANITY
Sunday, July 13, 2014
මෙසී සහ ක්ලෝස් : රණ කාමීන්ගේ අවසන් සටන #1
මෙසී සහ ක්ලෝස් දෙදෙනාම ඉතා හොඳ ලෝක කුසලාන අත්දැකීම් ඇත්තෝ. ක්ලෝස් 2006 රන් සපත්තුව දිනූ ක්‍රීඩකයා! ලෝක කුසලාන වලම ගෝල 16ක්! වාර්ථාව ඔහුගේ! මේ ඔහුගේ අවසන් ලෝක කුසලානය විය හැකියි!
මෙසී ලෝකයේ දක්‍ෂතම ක්‍රීඩකයා! ආජන්ටීනාවේ නායකයා! තම නම ඉතිහාසයේ රන් අකුරින් ලියන දවස අද කරගන්න ඔහුගේ සිහිනය!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment