Thursday, July 3, 2014

ඇමරිකාවේ ගෝල රකින ටිම් හොවාඩ්ගෙන් ලෝක වාර්ථාවක්!

ඇමරිකාවේ ගෝ‍ල රකින ටිම් හොවාඩ් එක තරඟයක ගෝල ප්‍රහාර 15ක් රැකගෙන වාර්ථාවක් පිහිටෙව්වා බෙල්ජියම සමග පැවති 16 වට තරඟයේදී.
හොවාඩ් ගේ සුපිරි දක්‍ෂතා වලට ඇමරිකාව 2-1 කට බෙල්ජියමට අමතර කාලයේදී පරාජය වීම වලකා ලන්නට හැකි වූයේ නෑ.



ටිම් හොවාඩ් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ එවර්ටන් සමාජයේ ගෝල රකින්නාද වේ!

බලන්න ටිම් හොවාඩ්ගේ ගෝ‍ල රැකුම් වීඩියෝව



1 comment:

නොසන්ඩාලයා said...

loka waarthawak nam wenna aethi. eth gahapu 15n 12k vitharama api wage jeewitheta football gahapu naethi ekekuta unath allanda puluwan.