Friday, July 4, 2014

ජේම්ස් රොඩ්රිගස්, කොලම්බියා, ගෝල #6



වයස 22, කොලම්බියාවේ කහ කුරුල්ලා තරඟ 5 කදී ගෝල 6යි!
2010 රන් සපත්තුව දිනාගත් මුලර් වයස 20, තරඟ 5කදී ගෝල 5යි!
ආදරණීය ක්‍රීඩකයාගේ ලෝක කුසලාන සමුගැනීම අළුත් ආරම්භයක්!
හොඳම තරුණ ක්‍රීඩකයා! රන් සපත්තුවේ හිමිකාරයා අදට ඔහු!

No comments: