Wednesday, June 4, 2014

FIFA ලෝක කුසලාන Ranking : දක්‍ෂතම කණ්ඩායම් 8 + 2


බ්‍රසීලය, ස්පාඤ්ඤය, ආර්ජන්ටීනාව, ජර්මනිය, කොලොම්බියාව, බෙල්ජියම, උරුගුවේ, ස්ව්ටසර්ලන්තය.

උරුගුවේ

 මෙහි සඳහන් නොවන සුවාර්ස් (ලිවර්පූල්), කවානි (සෙන්ට් ජර්මේන්), ෆැල්කෝ (ඇත්ලටිකෝ), සෝලාන් (ඇත්ලටිකෝ) ක්‍රීඩා කරන උරුගුවේ ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ මහද්වීපයේය. සුවාර්ස් එංගලන්ත ලීගයේ වැඩිම ලිවර්පූල් ගෝල ගණනක් ලබාගත් කවානි ප්‍රංශයේද, ෆැල්කෝ ස්පාඤ්ඤයේද මුල් තැන් ගත් ප්‍රහාරකයෝය.


 
 නෙදර්ලන්තය
අත්දැකීම් බහුල ආජන් රොබන් (බයිරන් මියුනිච්), වැන් පර්සි (මැන්චෙස්ටර් යුනයිටඩ්), රෆායෙල් වැන්ඩරට් සහ කෙවින් ස්ටරෝමන් සහ ඩැරිල් ජන්මාත් ක්‍රීඩා කරන නෙදර්ලන්තය 2010 අනුශූරයන් වූයේ අමතර කාලයේ අවසාන විනාඩි හතරේදී ස්පාඤ්ඤයේ එනියෙස්ටා දුර සිට ගැසූ 
 ගෝලයෙනි. 

No comments: