Monday, June 16, 2014

#1 සතියේ විවරණය : රන්බෝලය හඹායන ක්‍රීඩකයෝ!

#1 සතියේ විවරණය : FIFA 2014 රන්බෝලය හඹායන ක්‍රීඩකයෝ!

රූපයේ දක්වා ඇති බ්‍රසීලයේ නේමා, නෙදර්ලන්තයේ ආජන් රොබන් හා වැන් පර්සි, ප්‍රංශයේ බෙන්සිමා, ඉතාලියේ පිරලෝ, ආජන්ටීනාවේ මෙසී හා ජර්මනියේ මුලර! සමග  ලෝකයේ හොඳම FIFA ක්‍රීඩකයා රොනල්ඩෝ පසුගිය තරඟවල ක්‍රීඩා කල ආකාරය පහත දැක්වේ. ඉතාලුයේ බලෝටෙලි හා බෙල්ජියමේ ක්‍රීඩකයන් ඉදිරි සතියේදී ස‍ලකා බැලේ.

#1 සතියේ විවරණය : රන්බෝලය හඹායන ක්‍රීඩකයෝ!

No comments: