Monday, June 23, 2014

16 වටය අයිවරි කෝස්ට්, ග්‍රීසිය හා ජපානයට විවෘතයි!

අයිවරි කෝස්ට් සහ ග්‍රීසිය කොලම්බියාව දැනටමත් 16 වටයේ! තරඟය තියෙන්නේ ග්‍රීසිය සහ අයිවරි කෝස්ට් සමග. අයිවරි කෝස්ට් ජපානය පරාද කලා! ග්‍රීසිය සහ ජපානය සමවුනා. අයිවරි කෝස්ට් ග්‍රීසිය තරඟයෙන් දිනන්නා 16 වැනි වටයට!


යම් හෙයකින් ජපානය කාණ්ඩ නිමමුවා කොලම්බියාව වැඩි ගෝ‍ල ගණනකින් පරාජය කලොත්, අයිවරි කෝස්ට් හා ග්‍රීසිය සම වුවහොත් ජපානය 16 වටයට!






තරඟ දෙකක් අවසාන වන තුරු 16 වටයේ එක තැනක් අයිවරි කෝස්ට්, ග්‍රීසිය හා ජපානයට විවෘතයි!



අයිවරි කෝස්ට් ඩ්‍රොග්බා සහ යායා ටොරේ ක්‍රීඩා කරන අයුරු බලන්න

නැතිනම් ජපානයේ හොණ්ඩා සහ කණ්ඩායමේ උපරිම උත්සාහය දකින්න!

16 වටය අයිවරි කෝස්ට්, ග්‍රීසිය හා ජපානයට විවෘතයි!

No comments: