Wednesday, June 25, 2014

තරඟයේ ගෝල 5යි! මෙසීට 2යි! ආජන්ටීනාව හා නයිජීරියාව 16ට!

ආජන්ටීනාවට නයිජීරියා තරඟය දැවැන්තයි!
ආජන්ටීනාවේ මෙසීට ගෝල හිඟය!
නයිජීරියාවට දැවැන්තයා පරාජය කිරීමේ අභියෝගය සමග ඇරඹුණ තරඟය වේගවත් හා උණුසුම්!





 







සුපිරි නිදහස් පහරකින් ගෝලයක් මෙසීට!
ආජන්ටීනාවට මෙසී ගෝල 2යි! මාකොස් රොජෝ 1යි
නයිජීරියාවේ අහමඩ් මූසා 2යි! දෙකම ආජන්ටීනාවේ අනාරක්ෂිත හිස් කලාප වලට රිංගා එල්ල කල පහරවල්!

තරඟය 3-2ට දිනා තිබියදී මෙසීව 63 විනාඩියේදී විවේක ගැන්වූවා, අ‍ල්වාරෙස් ආදේශ කළා! ආජන්ටීනාවට ආරක්‍ෂා කරගත යුතු වටිනාම ක්‍රීඩකයා! මෙසී තරඟයේ වීරයා!



වීඩියෝව බලන්න පහල!


# තරඟයේ ගෝල 5යි! මෙසීට 2යි! ආජන්ටීනාව හා නයිජීරියාව 16ට!

No comments: