Monday, June 23, 2014

බ්‍රසීලය, නෙදර්ලන්තය, මැක්සිකෝව, චිලී 16 වටයට! නේමා පෙරමුණට!

දකුණු ඇමරිකාවෙන් තුනක් හා යූරෝපයෙන් එක් කණ්ඩායමක් 16 වටයට තේරුණු තරඟ 4 කදී ගෝල රැස් කෙරුනි. ඒ එක දිනයකදී ලෝක කුසලනය වාර්ථා කල වැඩිම ගෝල සංඛ්‍යාවයි. 2010 ලෝක කුස‍ලානයට වඩා ගෝල වාර්ථා කෙරුණු, ප්‍රවේගවත් හා නොදන්නා ක්‍රීඩකයන්ද සුපිරි ක්‍රීඩකයන්ද කැපී පෙනුණු තරඟාවලියක් අප සිටිමු.



බ්‍රසීලයේ කැමරූන් තරඟය 4-1
නෙදර්ලන්ත චිලී තරඟය 3-1 
මැක්සිකෝ ක්‍රොඑ්ශියා තරඟය 4-1
ස්පාඤ්ඤ ඕස්ට්‍රේලියා තරඟය 4-0









ගෙදර යන ස්පාඤ්ඤයට, ඕස්ට්‍රේලියාවට, කැමරූන් හා ක්‍රොඑ්ශියාවට ඩොලර් මිලියන 8 බැගින්! නරකමත් නෑ! 







බ්‍රසීලය, මැක්සිකෝව A කාණ්ඩයෙන්
නෙදර්ලන්තය හා චිලී B කාණ්ඩයෙන් 16 වටයට!

ගෝ‍ල 4යි, තරඟයේ විරයා 2 යි , නේමා පෙරමුණේ!
ආජන් රොබන් ගෝල 3 තරඟයේ විරයා 2යි! නේමා ලඟින්ම

















 

ජූනි 28 සෙනසුරාද 9.30ට බ්‍රසීලය හා චිලී තරඟය!
 
ජූනි 29 ඉරිදා 9.30ට නෙදර්ලන්තය හා මැක්සිකෝව!

ජයග්‍රහණය කාට වේවිද?

No comments: