වයස 16 වෙනකන් වීදියේ පාපන්දු ක්‍රීඩකයෙක්!
16දී බ්‍රසීලයේ සාඕ පාලෝ හි බාසිලෝනා එස්පොටීවෝ සමාජයට!
වයස 19 දී පෘතුගාලයේ බාර්ගා සමාජයට!
වයස 21 දී යුරෝ මිලයන 1.5කට ස්පාඤ්ඤයේ ඇත්ලටිකෝ මැඩ්රිඩ් සමාජයට මාරු කළා!
2013 බ්‍රසීලය ජාත්‍යන්තර මිත්‍ර තරඟ 2 ක්!
ස්පාඤ්ඤයේ පුරවැසිකම!
2014 ස්පාඤ්ඤයට තරඟ 1ක්!
ඉතාලියට 1-0 පරාජය!
2013/14 ස්පාඤ්ඤ ලා ලීගා ශුරතාවය!
තරඟ 35කදී ගෝල 25ක්!කුසලාන ඇත්ලටිකෝ මැඩ්රිඩ් සමාජයට!
බාසිලෝනා 2 , රියල් මැඩ්රිඩ් 3!
UEFA යූරෝපීය ශූරයන්ගේ කුසලානයේ බාසිලෝනාව හා චෙල්සි පරාජය කළා!දියාගේ තරඟ 9 කදී ගෝල 8ක් සහය 1 ක්!
තුවාල ලබා සිටි දියාගේ දියාගේ අවසාන තරඟ ක්‍රීඩා කළේ නැහැ!
අනු ශූරතාවය ඇත්ලටිකෝ මැඩ්රිඩ්ට!යූරෝපීය ශූරතාවය රියල් මැඩ්රිඩ්!
රියල් මැඩ්රිඩ් ආරක්ෂක සර්ජි රාමෝස්, ගෝලි කැසිලස්, බාසිලෝනා මැදප්රහාරක එනියෙස්ටා, සාවි , ආරක්ෂක පීකේ, සාවි අලොන්සෝ, බයිරන් මියුනිච් ජෝඩි ඇල්බා ඔහුගේ සගයින්!
බ්‍රසීලයේ ලුවිස් (චෙල්සි), ඩැනී අල්විස් (බාසිලෝනා), තියාගෝ සිල්වා (පැරිස් සෙන්ට් ජර්මේන්) ආරක්ෂක දැල අතරින් ඔහුට රිංගා යාහැකි බව 2013/14 යූරෝපීය තරඟ වාරයේදී ඔහු ඔප්පු කලා!
දියාගෝ කොස්තා 2014 ලෝක කුසලානයේ රන් සපත්තුවට හොඳින් තරඟ කරන්නෙක්!
No comments:
Post a Comment