ක්‍රිස්ටියන් රමිරෙස් ඉක්වදොරයේ වම් ආරක්‍ෂකයාය බැලිය යුතු තරුවක්
19 හැවිරිදි ප්‍රහාරක වම් ආරක්‍ෂක ක්‍රිස්ටියන් රමිරෙස් ජර්මනියේ ෆෝටුනා ඩුසේල්ඩෝෆ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරයි .බ්‍රසීලයෙන් බිහිවූ අග්‍රගණයේ ක්‍රීඩකයකු වූ රොබර්ටෝ කාලෝස් සිහිගන්වන ඉක්වදෝරයේ 1 ඉතා වේගවත්, බුද්ධිමත් හා අග්‍රගන්‍ය කැටයම් හැකියවක්ද සතුය.
No comments:
Post a Comment